ආදරය + මතක
ඇත්තටම ආදරේ දැකපු ඇස්
ඇත්තටම ආදරේ කරපු ඇස්,
කවදාවත්ම,
ආදරේ නාමෙන්
අඩවන්න එපා..!
ආදරෙන් වැලදගත්ත.
ආදරෙන් සිප ගත්ත
ආදරනීය මිනිස්සු
ආදරේ නාමෙන්
රිදවන්න එපා..
මොකද,
ඒ ආදරේ දවසක අපිව දාල ගියත්
නොඑන්නම අතෑරියත්
හිත් වල ඉතිරි වෙනවා
අන්න ඒ නිසයි .,
අයිති නැති උනත් මිනිස්සු ආදරේ කරන්නෙ.
මතක් වෙනකොට ඇස් වලට කදුලු එන්නෙ..!
#Hima

0 Comments