මී මැස්සෙක් 


කදු මුදුන් වල  පිපෙන 

මල් වල  සුවද 

සුළගක දැවටි

හමා ගෙන ඇවිත් 

මී මැස්සෙක් ඇවිස්සුවා ට කමක් නැ

අතරමං නොකර ..!


#Hima