ප්‍රේමය විසක්ලු


නිමේශයක තිගැස්සු 

ප්‍රේමය විසක්ලු

මොහොතක පිලිස්සු

මතක හරි රහයිලු


නිතරම හිනැස්සු 

බැල්ම වශියක්ලු 

නොහිතම පැටලුනු

රුවත් සේයාවක්ලු


කදුල සැනසුමලු

විරහව සුසුමක්ලු 

ප්‍රේමය දුකක්ලු 

ඉතින් මිරිගුවක්ලු..!


#Hima