ඉටිපන්දම් ආදර කතා
මාල හතක් දාලා
පෝරුවකට නැගලා
ලස්සන ගමනක් යන්න...
ජීවිත කාලයක්
එකට ඉන්න
හීන මවපු...
කොච්චර ලස්සන
ආදර කතා ඇතිද....?
අදටත්...
අයිතියක්
කියාගන්න බැරිව...
යටි හිත්වලම
මිහිදන් වෙච්ච...!
#Hima
මාල හතක් දාලා
පෝරුවකට නැගලා
ලස්සන ගමනක් යන්න...
ජීවිත කාලයක්
එකට ඉන්න
හීන මවපු...
කොච්චර ලස්සන
ආදර කතා ඇතිද....?
අදටත්...
අයිතියක්
කියාගන්න බැරිව...
යටි හිත්වලම
මිහිදන් වෙච්ච...!
#Hima
0 Comments