ගැහැනිය + ප්‍රේමය 


ගැහැනිය ආදරය 

වැලද ගත් පසු

එහි සීමා මායිම්

ඉක්මවා යයි


සියුම් කඩවීමක් 

තුලින් වුවද

සීමා විරහිත 

වේදනාවන්ට පත් වෙයි


කදුලු වැගිරෙන 

දෑසකින් වුවද

සිහිනාවෙන් 

එය යටපත් කරයි


නමුත්

සීමාව ඉක්මවා මුත් 

බලාසිටින ඔවුන්

අසීරුවෙන් වුවද 

සදහටම අතහරී


#Hima