ප්‍රේමයේ රහම තැන්

කවි වලට හැර වූ

පිරිමින්ටත්


ඒ කවි කියවා

තේරුම් ගත්

ගැහැණුන්ටත්


නිවන දුර වූවත්

ප්‍රේමය දුර නොවේවා...❤️