ආදරණීය මිනිස් ආත්ම
කලාතුරකින් හමුවන මිනිස් ආත්ම මුණගැහිලා තියෙනවද !
ඔයාට ඔයාව නොතේරෙන වෙලාවට ඔයාගෙ පිහිටට ආපු මිනිස්සු ..
ඔයා මේ ලෝකෙට කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට මතක් කරලා දෙන විදිහේ මිනිස්සු ..
ඔයා ගැන ඔයාටත් වඩා හිතන කරදර වෙන මිනිස්සු ..
ඔයාගේ හොඳ qualities වැඩි කරන්න උදව් වෙන විදිහේ මිනිස්සු ..
ඔයාට අලුත් අදහස් ගේන අලුත් සම්බන්දතා හදාගන්න උදව් වෙන මිනිස්සු ..
ඔයා වෙනුවෙන් තමන්ගේ වෙලාව වෙන් කරන මිනිස්සු ..
මුනගැහිලා තියෙනවද තමන්ටත් වඩා ඔයා ගැන හිතන විදිහේ මිනිස්සු ..!!
# Hima

0 Comments